ගුත්තිල වෙණ නද
⋆ පාඩම උපුටා ගත් මුල් කෘතිය - ගුත්තිල කාව්‍යය
⋆ යුගය - කෝට්ටේ යුගය
⋆ කර්තෘ - වෑත්තෑවේ හිමියන්
⋆ එකල රාජ්‍ය පාලකයා - හතරවන පරාක්‍රමබාහු රජු
⋆ පද්‍ය සංඛ්‍යාව - 511
⋆ කෘතිය රචනය ආරාධනා කළේ - සලාවත ජයපාල මැති`දුන්
⋆ කෘතිය රචනයේ අරමුණ - වෑත්තෑවේ හිමි ශ්‍රී රාහුල හිමිගේ සිත නොරිද වූ බවත් තමා අකෘතඥයකු නොවන බව කීමටත්
⋆ කෘතිය අයත් කාව්‍ය සම්ප්රදාය - ඛණ්ඩ කාව්‍ය
⋆ කෝට්ටේ යුගයේ රචිත සාහිත්‍ය කෘති - කාව්‍යශේඛරය, ලෝවැඩ ස`ගරාව ,පැරකුම්බා සිරිත, පරෙවි සන්දේශය, සැළලිහිණි සන්දේශය, ගිරා සන්දේශය, හංස සන්දේශය, බුදුගුණාලංකාරය, කෝකිල සන්දේශය
⋆ නියමිත පද්‍ය පන්තියට භාවිත විරිත් - ගී විරිත, පෙද විරිත, නුපුන් ස`ද විරිත(සවිසිමත් විරිත
⋆ පද්‍ය කෘතිය ආරම්භ වී ඇති ගණය - වායු ගණය
සංයුක්ත නිකාය ලිය වුනු යුගයක
ReplyDelete