ආදරණීය දුවේ පුතේ ඔබ මේ පිවිස ඇත්‌තේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍යය නව විෂය නිර්දේශයට අදාළ පාඩම්වලට සැකසූ ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි වන පරිදි සකස් කළ කෙටි සටහන් මාලාවකට අදාල බ්ලොග් පිටුවකටයි.මේ කෙටි සටහන් ඔස්සේ ඔබගේ මතක ශක්තිය දියුණු කරගනු ඇතැයි අපගේ විශ්වාසයයි.
උම්මග්ග ජාතකය - සතර කන් මන්තණය
උම්මග්ග ජාතකය - සතර කන් මන්තණය
- පාඩම ඇතළත් කතාව - උම්මග්ග ජාතකය
- උම්මග්ග ජාතකය උපුටා ගත් කෘතිය - පන්සිය පනස් ජාතක පොත
- ජාතක පොත ලිවීමට පාදක කර ගත් කෘතිය - පාලි ජාතකට්ඨ කතාව(බුද්ධඝෝෂ හිමි විසින් රචිත.)
- ලියවුණු යුගය - කුරුණෑගල යුගය
- රාජ්‍ය සමය - සතර වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස
- කර්තෘ - කර්තෘ මණ්ඩලයක් විසින්
- කෘතිය සිංහලෙන් ලිවීමට අනුග්‍රහය - වීරසිංහ පතිරාජ ඇමති
- කෘතිය ලිවීමෙහි අරමුණු - මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා( බුද්ධි)මහිමය ප්‍රකාශ කිරීම. (ප්‍රඥා පාරමිතාව) බමුණු සමාජය උපහාසයට ලක් කිරීම
- ජාතක කතා ආකෘතිය 1 වර්තමාන කතාව 2 අතීත කතාව 3 සමෝධානය
- ජාතක පොතේ අන්තර්ගත ජාතක කතා ගණන - 547
- කරැණෑගල යුගයේ ලියැවුණු කෘති - සිංහල බෝධිවංශය සිංහල ථූපවංශය අනාගත වංශය සද කිදුරැ දා කව දළදා පූජාවලිය දළදා සිරිත
- කතාවේ එන චරිත - චූලනී බ%හ්මදත්ත රජු කේවට්ට බමුණා මියුලු නුවර වේදේහ රජු මහෙ!ෂධ පඩිත=ම තලතා දේවිය ගගෙන් එතෙර වූ පුද්ගලයා හා බේරාගත් තැනැත්තා සේනක පුක්ක=ස කාවින්ද දේවින්ද ගිරා පෝතකයා
සංයුක්ත නිකාය ලිය වුනු යුගය මොකද්ද?
ReplyDelete