ගුත්තිල වෙණ නද ⋆ පාඩම උපුටා ගත් මුල් කෘතිය - ගුත්තිල කාව්‍යය ⋆ යුගය - කෝට්ටේ යුගය ⋆ කර්තෘ - වෑත්තෑවේ හිමියන් ⋆ එකල රාජ්‍ය පාලකයා - හතරවන පරාක‍්‍රමබාහු රජු ⋆ පද්‍ය සංඛ්‍යාව - 511 ⋆ කෘතිය රචනය ආරාධනා කළේ - සලාවත ජයපාල මැති`දුන් ⋆ කෘතිය රචනයේ අරමුණ - වෑත්තෑවේ හිමි ශ‍්‍රී රාහුල හිමිගේ සිත නොරිද වූ බවත් තමා අකෘතඥයකු නොවන බව කීමටත් ⋆ කෘතිය අයත් කාව්‍ය සම්ප‍්...
Posts
Showing posts from November, 2017
- Get link
- X
- Other Apps
ආදරණීය දුවේ පුතේ ඔබ මේ පිවිස ඇත්‌තේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍යය නව විෂය නිර්දේශයට අදාළ පාඩම්වලට සැකසූ ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි වන පරිදි සකස් කළ කෙටි සටහන් මාලාවකට අදාල බ්ලොග් පිටුවකටයි.මේ කෙටි සටහන් ඔස්සේ ඔබගේ මතක ශක්තිය දියුණු කරගනු ඇතැයි අපගේ විශ්වාසයයි. උම්මග්ග ජාතකය - සතර කන් මන්තණය පාඩම ඇතළත් කතාව - උම්මග්ග ජාතකය උම්මග්ග ජාතකය උපුටා ගත් කෘතිය - පන්සිය පනස් ජාතක පොත ජාතක පොත ලිවීමට පාදක කර ගත් කෘතිය - පාලි ජාතකට්ඨ කතාව(බුද්ධඝෝෂ හිමි විසින් රචිත.) ලියවුණු යුගය - කුරුණෑගල යුගය රාජ්‍ය සමය ...